Tuesday, May 3, 2011

මිහින්තලය

මිහින්තලය යනු මිහිදු මහරහතන් වහන්ෙස් වැඩම කළ ස්ථානයයි.ඒවකට අනුරාධපුර රාජධානිෙයහි රජකම් ක ෙළ් ෙද්වානම්පියතිස්ස රජතුමාය.  ෙමම ස්ථානයට නැගීමට උස ගල් පඩි  1840 ක් පිහිටා තිෙබ්. ඒෙස්ම ෙපෟරාණික ෙගාඩනැගිලි රාශියක් ඒ අවට දක්නට ලැෙබ්.බුද්ධ වර්ෂ 236 දී ෙදවන පෑතිස් රජතුමා විසින් ෙලන් 68 ක් ඉදිකරවා අැති බව සදහන් ෙව්.ෙමම ස්ථානය අම්බස්තලය යනුෙවන් ද හදුන්වයි.